සාදරයෙන් පිලිගන්නවා

Posted by ibm Tuesday, September 21, 2010

සාදරයෙන් පිලිගන්නවා...මගේ සේයාරූ බ්ලොගයට
මම ඡායාරූප ගැනිම විනොදංසයට කරමි.තේරෙන කාලේ සිටම මම එයට අසා කලෙමි.සුදු මිනිසුන් camera රැගෙන යන විට මටද එවැනි අසාවක් ඇතුවුනි.ලස්සන දරශනයක් දුටු විට camera වක් තිබුනානම් කියා සිතුන වාර අනන්තය. පසු කාලයෙදි ෆිල්ම් රෝල් camera වක් ගතිමි.එවා පාවිච්ච්ය ලෙසි පහසු නොවීය.වියදම් අධිකයි එකයි හේතුව.පසු කාලිනව 6Mpix සැන්යො කැමරාවක් ගත්තා.ඉතින් ඔන්න ඕකයි මගෙ කතාව.සේයාරූ බලලා එහෙම අදහසුකුත් දාලා යන්න අමතක කරන්න එපා...

2 comments

  1. ඡායාරූප කලාවේ වගේම සිංහල බ්ලොග්කරණයේත් දිගු ගමනක් යන්න සුභ පැතුම් :)

     
  2. ibm Says:
  3. ඔබගේ ඇගයීම මට ශක්තියක් සහෝ.

     

Post a Comment

bookmark
bookmark
bookmark
bookmark
bookmark
Indunil. Powered by Blogger.

Followers

Labels

lankeeya sithuwili

Blog Archive

About Me

මම සරල..... සතුටින් ඉන්න කෑමති කෙනෙක්*
free counters